නදීෂා, පරණ පෙම්වතා සමඟ කෙන්යා ගිහින්

05 December, 2011 | | |


සිනමා හා ටෙලි නිළියක් වන නදීෂා හේමමාලි ඇගේ පරණ පෙම්වතා වූ නදීෂ ගනේගොඩ සමඟ කෙන්යාවට ගොස් ඇතැයි පැපරාසියාට වාර්තා වේ.

 නදීෂගේ සොයුරිගේ විවාහ මංගල්‍ය සඳහා සහභාගිවීමට නදීෂා මෙලෙස කෙන්යාවට ගොස් ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

නදීෂගේ සොයුරිය විවාහ වන්නේ රාජකීය යුද හමුදාවේ අයෙකු සමඟ බව ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නදීෂා හේමමාලි මෙම සංචාරයට එක්වී ඇත්තේ ඇයගේ අලූත් පෙම්වතා වන මුස්ලිම් පෙම්වතා මඟ හැර බවද ඇගේ යෙහෙළියක් පැපරාසියා සමඟ පැවසීය.

එසේම නදීෂගේ අලූත් පෙම්වතිය වන මේනකා පීරිස් ද නදීෂ හා නදීෂාගේ මෙම කෙන්යා සංචාරය සම්බන්ධයෙන් තොරතුරු නොදන්නා බව ද වාර්තා වේ.

නදීෂ, ට‍්‍රානස් ලංකා ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයාව සිටි ආනන්ද ගනේගොඩගේ පුත නුවන්ය.