කැලණියේ බලවතා පරිගනක සාස්තර ජාවාරමක
03 December, 2011 | | |
කැලණි ප‍්‍රදේශයේ දේශපාලන බලවතකු විසින් ආරම්භ කර ඇති අලූත්ම ජාවාරම වන්නේ පරිගනකයෙන් අත්ලේ සලකුණු ලබා සිංහලෙන් අනාවැකි කීමය. ඇස්ට්‍රෝ ඉන්දීය පරිගනක ආයතනය නමින් දිස්ති‍්‍රක 15 ක ප‍්‍රධාන නගර කේන්ද්‍ර කර ගෙන මෙම ජාවාරම ආරම්භ කර ඇත.
‘‘ඉන්දියාවේ ඇති ඉපැරණි කුල පරම්පරාවක් විසින් රහසේ පවත්වාගෙන ආ ගුප්ත විද්‍යා ශාස්ත‍්‍රයක් ලෙස මෙම නාඩි වාක්‍ය අනාවැකි ක‍්‍රමය හැඳින් විය හැකි යැයි’’ යනුවෙන් ජනතාව අතර බෙදන පති‍්‍රකාවේ සඳහන් කර ඇත.
චරිත ලක්‍ෂණ, මනස හා සිතුවිලි, යහපත් ගුණාංග, ධන ලාභ, දේපළ වාසනාව, යාන වාහන වාසනාව, මිත‍්‍ර සබඳතා, සමාජ තත්ත්වය, උපායශීලී බව හා විවාහ දිවිය ඇතුළු කරුණු 26 ක් පිළිබඳව තොරතුරු ලබාදීමට රුපියල් 150 ක මුදලකුත්, මරණය සිදුවන දිනය, තැන හා වේලාව ලබාදීමට රුපියල් 200 ක මුදලකුත් අය කෙරේ.