ප‍්‍රවීන නළුවෙකු සේ සැලැකෙන බුද්ධදාස විතානච්චි ගැහුණු පාර්ශවයට ඔවුන්ගේ අඩු පාඩු පෙන්වා දෙන්නේ අමුතු ඇල්ලීමකින් බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ. තරුණ ගැහැණු ළමයෙක් කොට සායක් ඇඳ සිටියහොත් ඇගේ කලවා පෙදෙස අතින් මිරිකා කොටට නොඅඳින්න යැයි උපදෙස් දෙන බුද්ධදාස තරුණියක් බුරිය පෙනෙන ආකාරයේ ඇඳුම් විලාසිතාවකින් සැරසී සිටිය හොත් ඇගේ බුරිය පෙනෙන බව පවසන්නේ බුරියට ඇගිල්ල යෝමු කර බව ද වාර්තා වේ. ඔහු රඟපෑමෙන් දායක වන ටෙලිනාට්‍ය හා චිත‍්‍රපටවල ළාබාල නිළියන් වැළඳ ගැනීම් වැනි දර්ශන රූගත කිරීම්වලදී අත්වැරද්දකින් සිදුවූවාසේ පෙන්වමින් නිළියන්ගේ රහස් තැන් අල්ලා ලිංගික අතවර සිදු කරන බව ද ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මේ කාරණා නිසා නිළියන් ඔහුට ‘ස්පැනර් අංකල්’ යන අන්වර්ථ නම පටබැඳ ඇතැයි ද ‘පැපරාසියා’ වෙත වාර්තා වේ. බුද්ධදාසගේ නොහොඹිනා ඇල්ලිල්ලට හසුවන ඇතැම් නිළියන් ඔහුගේ දියණියට ද වඩා ළාබාල අය බව ද වාර්තා වේ.

07 December, 2011 | | |


උපේක්‍ෂා ස්වර්ණමාලිගේ සැමියා වන වලවේගමගේ මහේෂ් චාමින්ද ඇමති මර්වින් සමඟ පවුල් කෑම ආරම්භ කර ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වේ.

මොවුන් දෙදෙනා එක්ව ඞී.එස්.ගුණසේකර මහතාට අයත් මහරගම කට්ටියවත්ත ප‍්‍රදේශයේ නිවසක් මිලට ගෙන තිබේ.

ඇමතිවරයාගේ පුත‍්‍රයා මේ පිළිබඳව දැඩි ලෙස කම්පා වී සිටින බව ද වාර්තා වේ.

අමාත්‍යවරයාගේ බිරිඳ ‘මේ මිනිහා ගෑණු සීයක් එක්ක නිදිය ගත්තත් මට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මේ කරන අවලන් වැඩේ නවත්තලා’ යනුවෙන් සිය මිතුරියන් සමඟ පවසා අතැයි ද වාර්තා වේ.

නමුත් මර්වින් සිල්වාගේ අතීතය පිළිබඳ දන්නා පුද්ගලයින් පවසන්නේ, මේ වගේ සිද්ධීන් මර්වින් අතීතයේදීත් කළ බවත්, ඔහුගේ හිටපු රියදුරෙකු හා මෙවැනි සමලිංගික සම්බන්ධයක් ඔහු පවත්වා ඇති බවත්ය.