ඇමතිලා සොමියට යන මරියෝගේ කාමරේ

06 December, 2011 | | |


ජැයික් හිල්ටන් හි නොම්බර 1007 කාමරයට කාන්තාවන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන ඇමතිවරුන්ගෙන් විශාල ඉල්ලූමක් අති බව ‘පැපරාසියා’ ට වාර්තා වේ.

කෙසේවුවද මෙම කාමරය ස්ථිර වශයෙන්ම වෙන්කරගෙන ඇත්තේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වන මරියෝ ජයතුංග බව ද ජැයික් හි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම කාමරය ඇමතිවරුන්ට ලබාදීමට සම්බන්ධීකරණය කරනු ලබන්නේ ජාතික ආරක්‍ෂක ප‍්‍රධානියෙකු බව ද කිය වේ.

කලාවට සම්බන්ධ ඇමතිවරයෙක් මෙම කාමරය සතියකට දෙතුන් වතාවක් වෙන්කර ගන්නා බව ද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද අදාළ ඇමතිවරයාගේ යෙහෙළිය දිනෙන් දින මාරු වන බව ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.