පින්සිරිගේ අලුත් පෙම්වතිය වසන්ති

06 December, 2011 | | |


අමාත්‍ය ‘පින්සිරි’ගේ අලුත් පෙම්වතිය බවට පත්ව ඇත්තේ ප‍්‍රවීන චිත‍්‍රපට නිළි වසන්ති චතුරානි බව ‘පැපරාසියාට’ වාර්තා වේ.

ඇමති ‘පින්සිරි මෑතකදී වසන්තිට සාරි අරන්දීමට ඉන්දියාවේ රැගෙන ගිය බව ද විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

පසුගිය කාලයේදී ‘පින්සිරි’ ජනපි‍්‍රයත්වයට පත්ව සිටියේ ළබාල කාන්තාවන් ඇසුරු කිරීම සම්බන්ධයෙනි.

වසන්ති ප‍්‍රවීන නළුවන් කිහිපදෙනෙකු සමග ම සමීප ඇසුරු පැවැත්වූ බව ප‍්‍රසිද්ධ රහසකි.