නිළියන් වූ කැරොකේ කෙල්ලෝ දෙන්නා

07 December, 2011 | | |


නිළියන් දෙදෙනෙකු වන ශිරෝෂි රොමේෂිකා හා අක්ෂා සුදාරි නිළියන්වීමට පෙර කොළඹ ඉතා ජනපි‍්‍රය කැරොකේ සමාජ ශාලාවක නැටූ අය බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

එකළ ‘සන් ෆලවර්’ ලෙස හඳුන්වන ලද සමාජ ශාලාවේ මල් රැගෙන පිරිමින්ගේ ඇගේ වෙලෙමින් මොවුන් දෙදෙනා දැක්වූ නර්තනයන් පිළිඳව ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් බොහොමයක්ම දන්නා බව ද වාර්තා වේ.

සිරස නාලිකාවේ ප‍්‍රධානී සුසාර දිනාල් සමඟ ඇතිකරගත් ඇයි හොඳැයියක් මත ශිරෝෂි රොමේෂිකා සිරස රූපවාහිනියේ තරුමංසල වැඩසටහන එක්කරගෙන තිබේ.

ඉන් පුසුව ඒ ඇයි හොදැයිය දුර දිග යාමේ ප‍්‍රතිඵලයක් ලෙස ශිරොෂි ට කොටඋඩ මන්දිර, හා ලොක්කයියා වැනි ටෙලි නාට්‍ය ලැබුණු බව ද කලා ක්ෂේත‍්‍රයේ ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

අක්ෂාට එවැනි කෙටි කාලීන වාසනාවක් උදා නොවුන ද ඇය ආ ගමනේද මුල කැරොකේ සමාජ ශාලාව නර්තනය බව වාර්තා වේ.

මෙම සමාජ ශාලාව කෙටි කලක් වසා දමා තිබූ බවත් වර්තමානයේ එය වෙනත් නමකින් ග්ලෝබල් ටවර්ස්හි පවත්වාගෙන යන බවත් වාර්තා වේ.