පියුමිට, ගිහාන් වහ වැටිලා
07 December, 2011 | | |ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන ගිහාන් රෝහණ නිළියක් වන පියුමි බොතේජුට වහවැටී ඇතැයි ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
ගිහාන් විසින් අධ්‍යක්‍ෂණය කළ සාගරය සේ මං ආදරෙයි ටෙලිනාට්‍ය අතර තුරදී පියුමිව දැලේ දමා ගැනීමට ඔහු නොයෙක් උප්පරවැට්ටි කළ බව ද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුව තවත් වරක් ගිහාන් විසින් තමා හා මිතුරුවන්නේ නම් නිවසක් හා මෝටර් රථයක් මිලදී ගෙන දෙන්නම් යැයි පවසමින් දුරකථනයෙන් ඇවිටිලි කරීමට උරණව පියුමි පරුෂ වචනයෙන් ගිහාන්ට බැණ වැදී ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් ‘පැපරාසියාට’ වාර්තා වේ.
ගිහාන්ගේ බිරිය හා පියුමි සම වයසේ අය බව ද මේ අතර වාර්තා වේ.