සුරූපිනියන්ට ලොල් වූ ලොක්කෙක් නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනතුරේ
03 December, 2011 | | |
සුරූපිනියන්ට ලොල් වූ ලොක්කෙක් නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක ආදායමක් අහිමි වී ඇතැයි වාර්තාවේ.
මෙම ඉහළ නිලධාරියා කාන්තාවන්ට ලොල් බව හොඳින් දන්නා කුප‍්‍රකට ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු මොහුට සුරූපිනියන් සපයමින් රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති අතරම, බොහෝ අවස්ථාවන්හිදී ගෙවීමට නියමිත මුදල් අවම කර ගැනීමට ද කටයුතු කර තිබේ.
එසේ බාටා සිස්ටම් එකට කටයුතු කරන මෙම නිලධාරියාගෙන් මෑත කාලයේ වැඩිම ප‍්‍රයෝජන ලබාගෙන ඇත්තේ ප‍්‍රසිද්ධ ගුවන් විදුලි නාළිකාවක ප‍්‍රධානියෙකි.
ගමේ කෑමවලට වැඩි රුචියක් දක්වන මෙම නිලධාරියා තමා සමග යහන්ගත වන තරුණියන්ට ව්‍යාපාරිකයින් ලබා ගන්නා ස්වර්ණාභරණ නොමසුරුව ලබාදෙන බවද වාර්තාවේ.
කන්දේ ගෙදරක වාසය කරන මෙම නිලධාරියාගේ හා ඔහු සමග ගණුදෙනු කරන ජාවාරම්කරුවන්ගේ වැඩකිඩ ඉදිරියේදී බලාපොරොත්තු වන්න.