දොඹගහවත්තගේ ගෑණු පුතා !
10 April, 2013 | | |
මෙහි අධ්‍යක්ෂවරයා වන උපුල් ප‍්‍රජාත්ට වැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත්තේ ජෝන් ජයපාලගේ චරිතය කරන එහි ප්‍රධාන නළුවා වන අරවින්ද දොඹගහවත්ත නිසාය.
ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්තගේ පුතා මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන අතර ඔහු ගැහැණු පුතෙක්වීම නිසා පිරිමි ගති ගැනීමට අධ්‍යක්ෂ නොගන්නා උත්සාහයක් නැතැයි කෑලෑ හද සෙට් එකේ කට්ටිය 'පැපාට' පැවසීය.
මෙහි 'මාලනී'ගේ චරිතය කරන්නේ සඳලි තාරකා වන්නිආරච්චි වන අතර ඇය තමාට තවත් නිළියක් සමග පෙම් ජවනිකා කිරීමට සිදුවීම සම්බන්ධයෙන් ඇය ඉන්නේ කනගාටුවෙන් බවද කියවේ.
තවද ප්‍රඩක්ෂන් මැනේජර්ට එම සෙට් එකේ සිටින හැඩි දැඩි කොල්ලන්ගෙන් ප්‍රධාන නළුවා බේරා ගැනීමේ වගකීමද පැවරී ඇති බවද කැලෑ හද සෙට් එකෙන් වාර්තා විය.
කොටස් 50 කින් සමන්විත මෙම ටෙලියේ නිෂ්පාදකයා වන්නේ ඇමති මර්වින් සිල්වාගේ ව්‍යාපාරික ගෝලයෙක්වන ලක්සේයා වර්ණ රසායනාගාරයේ අධිපති නිමල උදුගොඩය.
කසන සල්ලි ඇති උදුගොඩට ටෙලි පිස්සුව බෝකර ඇත්තේ ගෑණු නළුවාගේ පියාය.
මෙහි තිරපිටපත ද ගෑණු නළුවාගේ පියාගේය.