රීගල් මැනේජර් හමුවේ පබා නිරුවත් වෙයි
10 April, 2013 | | |
තොරතුරු අනුව සිද්ධිය මෙසේය.
පබා රීගල් එකේ මැනේජර්ට දුරකථන ඇමතුමක් දී ඇත.
ටී‍්‍රං..ටී‍්‍රං...ටී‍්‍රං...
මැනේජර් - හලෝ......හලෝ.....හලෝ...
පබා - හෙලෝ.................
මැනේජර් - කවුද මේ කතා කරන්නේ.....
පබා - ඔයා නම කිවුවට දන්නෙ නෑ අනේ...මට උදව්වක් ඉල්ලගන්න කතා කළේ...
මැනේජර් - කියන්න මැඩම්.....
පබා - අනේ මට දැනගන්න පුළුවන්ද මේ දවස්වල ඔයාලගෙ හෝල් එකේ තියෙන ෆිල්ම් එක මොකද්ද කියල ?
මැනේජර් - සිම්පල්නෙ මැඩම් ..... මෙහෙ දුවන්නේ .....බෝම්බ සහ රෝස කියල එකක්
පබා - ඇත්ත ද ?...අනේ මගේ බබාලත් එක්ක ඕක බලන්න එන්න ඕන සික්ස් තර්ටි ෂෝ එක තියනවනෙ...ඔන් ලයින් ටිකට් ගන්න බැරිද ?...මේ ඒක නොවෙයි ෆිල්ම් එක හොඳයිද...
මැනේජර් - සොරි මැඩම්....ඔන්ලයින් ටිකටුත් නෑ...අද නම් සික්ස් තර්ටි ෆිල්ම් එකත් නෑ... තිබ්බත් ෆිල්ම් එක නම් බෝරිං..
පබා - බෝරිං....සික්ස් තර්ටි නෑ...
මැනේජ්ර් - ඔව් මැඩම්...සික්ස් තර්ටි ෂෝ එකට පහුගිය දවස්වල කට්ටිය ඇත්තෙම නෑ...අදත් එහෙමයි...ඉලව්වක් මැඩම් ...ඒක නිසා සික්ස් තර්ටි කෑන්සල් කලා...ෆිල්ම් එක දුවන්නේ නැත්තේ අර බඩ්ඩ නිසා...
පබා - කව්ද ?
මැනේජර් - නිළිය
පබා - කවුද පබා ද ?
මැනේජර් - ඔව්..මැඩම්...ගොඩක් කට්ටිය ආවම අර කෝටි පහට UNP එකෙන් ආණ්ඩුවට පැන්න් පට්ට....නෙ මෙකෙ ඇට්කරන්නේ කියල ඔය රස්තියාදුකාර කොල්ලො කියල බැනල යනවා ...අපිටත් පරිප්පු ....
පබා - බැලැඩී බස්ටර්.... ෆ........ ෆ........ ෆ........ තොපි වගේ එවුන් නිසා තමයි සිනමාව බංකොළොත් වෙන්නේ ...
මැනේජර් - මැඩම්....මැඩම්.....මැඩම් මේ පබාද.....සොරි..සොරි...මැඩම්...
කූක්.....කූක්.....කූක්..... (දුරකථනය විසන්ධි වෙයි)
රීගල් මැනේජර් තමාට මේ කතා කළේ පබා බව දැනගත්තේ එවිටය.
පබා මැනේජර්ට කතාකර ඇත්තේ තමාගේ චිත්‍රපටියේ තරම දැන ගැනීමටය.
ඒවන විට මැනේජර් පබාගේ රෙදි ගලවා හමාරය...
මේ අතර ‘පැපරාසියාට’ වාර්තා වූයේ අදාල චිත‍්‍රපටය මෙතෙක් ප‍්‍රදර්ශනය කිරීමෙන් හරි හම්බකරගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 52ක් පමණක් බවයි.
මේ චිත‍්‍රපටය අසාර්ථකවීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ කියන්නේ නිෂ්පාදකගේ කැච් එක වූ පබා නිසා වැඩේ අනාථ වූ බවයි.
කෙසේවුවද පබා කියන්නෙ මම වගේ නිළියකට අර අපත විශ්වය හරියනවද ?.....ඌ ගද්දිම මම දැනගත්ත වැඩේ ඉවරයි කියල..සල්ලි එන හින්ද නිකන් හිටියේ යනුවෙන් බව කේෂත්‍රෙය් අය පවසති.