නාමල්, යට මසාජ් එකට පහළොස්දාහක් වියදම් කරලා
10 April, 2013 | | |
ජිම් එකට යන නාමල් වැඩියෙන් ගන්නේ බොඩි මාසාජ්ය.
ඔහුගේ කිතිය ගැන හොදටම දන්නේ හිලටන් ජිම් එකේ මැනේජර් මල්ලිය.
නාමල්ගේ කිතියට ගැලපෙන බඩු සපයන නිසාම නාමල් හා මැනේජර් ගජ මිතුරතුරන්ය.
ඒ මිතුරුකමට නාමල්ද මැනේජර් වෙනුවෙන් මොනර කොළ කිහිපයක් වියදම් කිරීමට අමතක නොකරයි.
නාමල් මැනේජර් මල්ලීට අතදිගහැර වියදම් කරන්නේ මැනේජර් කොල්ලා නාමල්ට ලෝකල් කස්ටමර්ස්ලාට නොදෙන ෆොරින් සැලැකිලි දෙන නිසාය.
නැත්නම් හිල්ටන් නීතිය අනුව පිරිමි අයට බොඩි මාසාජ් එකට එවන්නේ පිරිමින්ය, ඒත් නාමල්ගේ බොඩි මසාජ්එක කරන්නේ ෆොරින් කස්ටමර්ස්ලාට මෙන් කෙල්ලන්ය.
මේ චූන්එක ගන්නට නාමල් පසුගිය සතියේද හිලටන් ගියේය.
මැනේජර්ද සුපුරුදු ලෙස කෙල්ලක් තෝරා නාමල්ට යැව්වේය.
මෙවර නාමල්ට දුන්නේ හිලටන් එකට ආ අලුත් නාඹර කෙල්ලෙකි.
කෙල්ල දැක්ක නාමල්ට උන් හිටි තැන් අමතක විය.
කඩිමුඩියේ සිය පසුම්බියෙන් 15,000ක් ඇදල ගත්ත ඔහු ඒ මුදල කෙල්ල අත තබා ක්ෂණයෙන් කලිසම ගලවා දමන්නට සැරසිනි.
නාමල්ගේ මේ හැසිරීමෙන් තිගැස්සුන කෙල්ල කෑ ගසාගෙනම කාමරයෙන් එලියට පැන්නේ සල්ලිද විසිකර දමමිනි.
පසුව ඈ අදාල කාරණාව මැනේජර් ගොයියාට ද පැමිණිලි කළාය.
කෙසේවවුද ඉන් නාමල්ට කරගන්නට තිබූ යට මසාජ් එක මිස්විය.
ඉන් කනස්සල්ට පත් නාමල් දැන් කියන්නේ ‘හිල්ටන් ජිම් එකේ ඉන්න කෙල්ලලො අපිට නම් පත්තිනි අමම්ල..ඒත් ඕකුන් ඔක්කොම මුඩුක්කු බඩු.. හැමෝටම උස්සනව අපිට නැතිව’ යනුවෙන් බවද පැවසේ.